tag:blogger.com,1999:blog-9077317046398053740.post265223693779802852..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: පන්නරය - 03chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-9077317046398053740.post-41465381775131996362018-06-11T16:15:02.144+05:302018-06-11T16:15:02.144+05:30👍👍chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-59904066234681853722018-06-11T16:14:40.277+05:302018-06-11T16:14:40.277+05:30තැන්කූ...මස්කට් හරහා ෆල්යි කරලම ගුන අගුන් කිව්වනං...තැන්කූ...මස්කට් හරහා ෆල්යි කරලම ගුන අගුන් කිව්වනං මරු...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-8998512472602059892018-06-11T16:13:49.105+05:302018-06-11T16:13:49.105+05:30👍👍chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-32937719522818017342018-06-11T16:13:30.847+05:302018-06-11T16:13:30.847+05:30හ්ම්...ඒත් ඇත්තම කියනවනං බැරෑරුම් කම නොදැන සිටීමත්...හ්ම්...ඒත් ඇත්තම කියනවනං බැරෑරුම් කම නොදැන සිටීමත් බාරගැනීමට ප්‍රදාන අදාරකයක් උනා කිව්වොත් ඒක ඇත්තක් නිමල්...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-57300385066029049972018-06-05T08:10:48.516+05:302018-06-05T08:10:48.516+05:30ලෝකය දිනූ හැම කෙනෙක්ම අලුත් අභියෝග නොබියව බාරගත් අ...ලෝකය දිනූ හැම කෙනෙක්ම අලුත් අභියෝග නොබියව බාරගත් අයයි, නේද?
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-71499960220832817062018-05-23T08:51:17.216+05:302018-05-23T08:51:17.216+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-31441269417602157562018-05-23T01:55:39.414+05:302018-05-23T01:55:39.414+05:30ආ මේ අර හොඳ බොස් නේ . ඕමාන් ගියා එකම එක පාරක් . ඒ ...ආ මේ අර හොඳ බොස් නේ . ඕමාන් ගියා එකම එක පාරක් . ඒ කියන්නේ පරණ එකට වෙන්නැති. යාළුවා සමහර විට යන්න ඇත්තේ දැන් වැඩේ ඉවරනේ කියල හිතල වෙන්න ඇති. නියමයි. සුභ පැතුම් Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-69664204399497492042018-05-21T17:05:01.014+05:302018-05-21T17:05:01.014+05:30අර සෙන්ටර් ෆොර් එක්සලන්ස් එකට කවද හරි අපේ එකෙක්වත්...අර සෙන්ටර් ෆොර් එක්සලන්ස් එකට කවද හරි අපේ එකෙක්වත් එවන්න ඕනි.. ආකියෙක්ම නොවුනත් ඔහේලාගේ මේ 'පන්නරය' ඇසුරු කරවන්න වටිනවා..

සුභ ගමන් මිස්ටර් ලාසන්. පණිවුඩ දෙක එක ළඟ දැකපු වෙලේ මාත් ෂොක් උනා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-76370977260440761612018-05-20T12:15:16.548+05:302018-05-20T12:15:16.548+05:30තැන්කූ....👍තැන්කූ....👍chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-10496875580102859522018-05-20T12:14:54.351+05:302018-05-20T12:14:54.351+05:30නෑනේ...මේ පරන එකනේ...අලුත් එක ගැන සැපැතැම්බර් වල ත...නෑනේ...මේ පරන එකනේ...අලුත් එක ගැන සැපැතැම්බර් වල තමා ලියන්න වෙන්නේ...👍chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-61707608467504708672018-05-20T12:13:46.958+05:302018-05-20T12:13:46.958+05:30Thanks...!!!Thanks...!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19054229692669311762018-05-19T23:44:01.784+05:302018-05-19T23:44:01.784+05:30පට්ට ආඩම්බරයි මචෝ.
වෙන කියන්න කිසි දෙයක් නැහැ.......පට්ට ආඩම්බරයි මචෝ.
වෙන කියන්න කිසි දෙයක් නැහැ..............dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-34403979099105692722018-05-19T14:56:53.211+05:302018-05-19T14:56:53.211+05:30මම හිතුවේ මේ පොස්ට් එක දැනට කරගෙන යන අලුත් ප්‍රොජෙ...මම හිතුවේ මේ පොස්ට් එක දැනට කරගෙන යන අලුත් ප්‍රොජෙක්ට් එක ගැන කියලා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-79123562569821850682018-05-19T14:55:36.621+05:302018-05-19T14:55:36.621+05:30/// අර ලංකාවෙ ගෘහනිර්මාණ ශිල්පිය ජාත්‍යන්තරය ජයගත්.../// අර ලංකාවෙ ගෘහනිර්මාණ ශිල්පිය ජාත්‍යන්තරය ජයගත් කෙනෙක් කිවුව. එයා යාළුවෙක්ද ? ඔයත් ඒ වගේ වෙන්න බලන්න 😁 ///

මොකක්ද ඒ සිද්ධිය, මම දන්නේ නැහැනේ...
මාව සමාජයෙන් කොන් වෙයිද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-3301773564300013082018-05-19T14:51:47.738+05:302018-05-19T14:51:47.738+05:30/// අපි කොහොමත් කොම්පැක්ට් කොට මොඩල්වලට නේ කැමැත්ත.../// අපි කොහොමත් කොම්පැක්ට් කොට මොඩල්වලට නේ කැමැත්ත හැලපේ...😂 ///

මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගහල යවනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2010357957395745872018-05-19T09:50:06.243+05:302018-05-19T09:50:06.243+05:30ලොකුවෙලා විතරක් මදි..ඉගෙනගන්නත් වෙයි...😂ලොකුවෙලා විතරක් මදි..ඉගෙනගන්නත් වෙයි...😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-87858540551723956062018-05-18T20:59:10.947+05:302018-05-18T20:59:10.947+05:30කවදහරි ඕමාන් යන්න ලැබුනොත් බොහොම ආඩම්බරෙන් යතහැකි ...කවදහරි ඕමාන් යන්න ලැබුනොත් බොහොම ආඩම්බරෙන් යතහැකි නේ? එදාට කොලර් එකත් උස්සගෙන ආගමන විගමන නිලධාරියෙකුටහරි කියනව මේ එයාපෝර්ට් එක හදන්ඩ අපේ කොල්ලෙකුත් ලොකු වැඩක් කරල තියෙයි කියල.

ලාසන් මහත්මයාටත් සුභ ගමන් ප්‍රාර්තනා කරනව.

ඒවගේම ඔහු වෙනුවෙන් ඔබ කරනදේත් බොහොම වටින එකක්. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1953943806478598552018-05-18T19:02:28.278+05:302018-05-18T19:02:28.278+05:30චෙෆා ලොකුවෙලා ඒ වගේ වෙන්න හිතාගෙනලු ඉන්නෙ.චෙෆා ලොකුවෙලා ඒ වගේ වෙන්න හිතාගෙනලු ඉන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29126953741007393902018-05-18T18:32:07.508+05:302018-05-18T18:32:07.508+05:30ඔව් ඒක තමයි මගෙත් හිතේ තිබුණෙ. නයෙක් වගේ වෙයි කියල...ඔව් ඒක තමයි මගෙත් හිතේ තිබුණෙ. නයෙක් වගේ වෙයි කියලයි නොකිව්වෙ. ගියොත් ඊයක් විදින්නම් ඔබතුමාට.

මොරටුවේ කොල්ලෙක් නේ ඉතින් කාටද ආඩම්බර :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-49643968796586167982018-05-18T16:02:43.769+05:302018-05-18T16:02:43.769+05:30😂😂😂😂😂😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-55110516011467040522018-05-18T15:42:57.378+05:302018-05-18T15:42:57.378+05:30ඕපනින් සෙරමනි එක ලාර්සන් මහත්තයට දැක ගන්න තිබුන නම...ඕපනින් සෙරමනි එක ලාර්සන් මහත්තයට දැක ගන්න තිබුන නම් කොච්චර සන්තෝස වෙයිද ?
අර ලංකාවෙ ගෘහනිර්මාණ ශිල්පිය ජාත්‍යන්තරය ජයගත් කෙනෙක් කිවුව. එයා යාළුවෙක්ද ? ඔයත් ඒ වගේ වෙන්න බලන්න 😁

කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-77847864215251239312018-05-18T14:28:31.827+05:302018-05-18T14:28:31.827+05:30මමත් ඉන්නෙ එතන. සල්ලි කියන්නෙ හැම දේම නෙමේ...මමත් ඉන්නෙ එතන. සල්ලි කියන්නෙ හැම දේම නෙමේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36941019037742534982018-05-18T13:45:35.482+05:302018-05-18T13:45:35.482+05:30මම දැන්නං ඔහොම වැඩකට අත තියන්නේ නෑ..මෝඩකමටම හා කිව...මම දැන්නං ඔහොම වැඩකට අත තියන්නේ නෑ..මෝඩකමටම හා කිව්ව ප්‍රොජෙක්ට් එකක්...බෙල්ල ගහලා යන කේස් එකක්..අහිංසක කම සහ කෑදර කම නැති හින්ද ලාසන් එක බේරගෙන ගොඩ ආවා..COWI නං ආබිට්රේශන් යනවා ඕමානි ගවර්මන්ට් එකත් එක්ක ෆයිනල් පේමන්ට් එකට..සල්ලිම නෙවෙයිනේ සෙන්නා අගේ...ඒක අපිට කරන්න දුන්න එකම මදෑ..නැද්ද..මම නං ඉන්නේ එතන...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-3552550386584461292018-05-18T13:35:20.966+05:302018-05-18T13:35:20.966+05:30නැත නැත වරද මගේය...මම අදහස් කළේ හත්දෙනෙක් විතරක් ඉ...නැත නැත වරද මගේය...මම අදහස් කළේ හත්දෙනෙක් විතරක් ඉන්න කම්පැනියක් ඒ වගේ චැලෙන්ජ් එකක් බාරගත්තු එක ගැන.. පස්සෙ සේවක සංඛ්‍යාව 120ට වැඩි වුනා කියලා ඔය බොහොම පැහැදිලිව තියෙන්නේ...

සොරි.. වැඩේ අල කළාට.... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-7425260168704132492018-05-18T13:15:12.298+05:302018-05-18T13:15:12.298+05:30හම්මේ.ඉස්තලන්ට කියන්න හොඳයි අපිලත් සෑහෙන්න ආදරේය ක...හම්මේ.ඉස්තලන්ට කියන්න හොඳයි අපිලත් සෑහෙන්න ආදරේය කියලා...!
ලාසන් මහතා වෙනුවෙන් ලංකාවේ වරලත් ගෘහනිර්මාන ශිල්පීය ආයතනය සමගින් 2019,පෙබරවාරි සිට අවුරුදු පතා ගෘහනිර්මාන ශිල්පය හදාරන සිසුවෙකුට හෝ සිසුවියකට ශිෂ්‍යත්වයක් ප්‍රධානය කරන්නත්, අපේ මාදින්නාගොඩ කාර්යාලය Center for Excellence නාමයෙන් අනාගත පරපුර වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරගෙන යනවා..ඉස්තලන්ලා ගැන හිතලා තමා ඒ වගේ දෙවල් කරන්නේ...!
තැන්කූ වේවා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com