tag:blogger.com,1999:blog-9077317046398053740.post1669215956176827288..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: ඩි(ගි )ටල් අවුරුදුchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-9077317046398053740.post-45193204899177923552016-04-17T14:31:37.120+05:302016-04-17T14:31:37.120+05:30ඔබ සැමටත් එසේම වේවා..!ඔබ සැමටත් එසේම වේවා..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-26972164409714941872016-04-13T19:28:23.562+05:302016-04-13T19:28:23.562+05:30සුබ අලුත් අවුරුද්දුක් අජිත් සහ සිය පවුලටම....!සුබ අලුත් අවුරුද්දුක් අජිත් සහ සිය පවුලටම....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-28071447708965215302016-04-13T16:38:49.400+05:302016-04-13T16:38:49.400+05:30එල කවි ටික. ලංකාවෙත් මෙහෙම නම් ඉතින් අපි අවුරුදු ක...එල කවි ටික. ලංකාවෙත් මෙහෙම නම් ඉතින් අපි අවුරුදු කරන විධිහත් අවුලක් නැහැ. නිවාඩුත් නැති එකේ. මම සාමන්යයෙන් අවුරුදු මේසයක් හදනවා පොඩි එවුන් දෙන්න වෙනුවෙන්. කැවුම් අරව මේවා සැහෙන ගණන් මෙහෙ දෙමල කඩවල. ඒ නිසා හැම ජාතියෙන්ම දහයකට අඩුවෙන් තමා ගන්නේ. මේ පාර නෙලුම් වැඩේට ආපු ගමන් කොකිස් , ආස්මි ගේනවා. කැවුම් ටික කාල ඉවරයි. අද ට්රයි එකක් දෙනවා චෙෆාකි කිව්වා හත් මාළුව හදන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-71174547353028332892016-04-13T07:32:43.097+05:302016-04-13T07:32:43.097+05:30සදුගේ අම්මා ඔය කොස් එකට අත ගහන හින්දා මම නිදහස්
උබ...සදුගේ අම්මා ඔය කොස් එකට අත ගහන හින්දා මම නිදහස්
උබ ඉතින් හැම දෙයක්ම අත්හදා බලන මනුස්සයනේ එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-45806985608428454902016-04-12T21:10:08.377+05:302016-04-12T21:10:08.377+05:30හැලපෙ අයියා මුල පුරලා තිබ්බා කොහා ගැන.......
අනේ අ...හැලපෙ අයියා මුල පුරලා තිබ්බා කොහා ගැන.......
අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ..
ෂෙෆා ඇතුළු සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්වා ඕං......Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27518732647037275582016-04-09T19:46:02.628+05:302016-04-09T19:46:02.628+05:30කොහාගෙ නවතම ගීත ඇතුලත් ඇල්බම් එක නිකුත් කරලා කියලා...කොහාගෙ නවතම ගීත ඇතුලත් ඇල්බම් එක නිකුත් කරලා කියලා බුකියෙ දාලා තිවුනා. මේ ගමන තවම කොහා කෑගැහුවෙ නෑනෙ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29269869730038391252016-04-09T08:19:15.536+05:302016-04-09T08:19:15.536+05:30ඇඟිලි වහං යන්නේ මොකෝ ? අර මුදු සැට් එක පෙනෙයි කියල...ඇඟිලි වහං යන්නේ මොකෝ ? අර මුදු සැට් එක පෙනෙයි කියලද? හැක ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-69541354403934029222016-04-07T15:54:33.228+05:302016-04-07T15:54:33.228+05:30හල්මිල්ලවත් නැද්ද?හල්මිල්ලවත් නැද්ද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51902480076798611512016-04-06T17:50:10.935+05:302016-04-06T17:50:10.935+05:30රෑප පෙට්ටියේ අවුරුද්දත් මාකටින් වෙනවා තව ටික දවසකි...රෑප පෙට්ටියේ අවුරුද්දත් මාකටින් වෙනවා තව ටික දවසකින්සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-72190647979285362192016-04-06T14:44:54.964+05:302016-04-06T14:44:54.964+05:30අපෝ නෑ... අල ගිය තැන් මුල ගිය තැන් ඔක්කොම දකුණේ. ඔ...අපෝ නෑ... අල ගිය තැන් මුල ගිය තැන් ඔක්කොම දකුණේ. ඔය හත්මාලු සීන් එක ඇවිල්ල අපේ වදෙන් බේරෙන්න බැරුව එක පාරක් කරපු වැඩක් :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-43388519379875997782016-04-06T14:40:07.436+05:302016-04-06T14:40:07.436+05:30මාතර අය හත්මාලුව හදන්නේ නෑ නොව...ඉන්තේරුවෙන්ම උදයල...මාතර අය හත්මාලුව හදන්නේ නෑ නොව...ඉන්තේරුවෙන්ම උදයලාගෙ නැන්දම්මා සබරගමුවෙන් දකුණට දීග ගියැත්තියෙක් වෙන්න ඕනි....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-38605104212470619002016-04-06T14:38:42.206+05:302016-04-06T14:38:42.206+05:30මතක් වෙච්ච කවිය මෙතන ලිව්වානං මොකෝ වෙන්නේ....!
කොහ...මතක් වෙච්ච කවිය මෙතන ලිව්වානං මොකෝ වෙන්නේ....!
කොහා ව්හිලු නෙවී කරන්නේ...අපියි ව්හිලු කරන්නේ උන්ට..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-43926014256506372632016-04-06T13:32:08.150+05:302016-04-06T13:32:08.150+05:30හත්මාලුව විතරක් නෙමෙයි නැන්දම්මාගේ රස අඹ මාළුව, හු...හත්මාලුව විතරක් නෙමෙයි නැන්දම්මාගේ රස අඹ මාළුව, හුරුල්ලෝ ඇඹුල්තියල්, පොළොස් ඇඹුල කන්න අපිනම් සතියක්ම නිවාඩු දාල මාතර යනවා :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73098928468936835382016-04-06T10:27:38.911+05:302016-04-06T10:27:38.911+05:30මැෂිමක් හැදුව වගේමැෂිමක් හැදුව වගේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27673089458735417762016-04-06T10:05:10.411+05:302016-04-06T10:05:10.411+05:30@PM. ඔතන "පහල" කියන්නේ කොහෙද කියලා දෙයිය...@PM. ඔතන "පහල" කියන්නේ කොහෙද කියලා දෙයියොයි ආකිටෙක්ට්ලයි විතරයි දන්නෙ.
රෝමෙට හයර් එක ඔබතුමා දෙනවද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-41884007085112915832016-04-06T09:26:36.551+05:302016-04-06T09:26:36.551+05:30තිස්ස විමලධීර ලියූ කවියක් මතක් වුණා,
අනේ කොහෝ විහ...තිස්ස විමලධීර ලියූ කවියක් මතක් වුණා,

අනේ කොහෝ විහිළු නොකර පලයං බං යන්න..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-25790809859926666662016-04-06T09:05:46.563+05:302016-04-06T09:05:46.563+05:30අටම් අයියේ..කැන් දෙකක්ම තියාගෙන හිටියා අවුරුද්දට ඉ...අටම් අයියේ..කැන් දෙකක්ම තියාගෙන හිටියා අවුරුද්දට ඉදේවි කියලා..අද උදේ බලනකොට අන්න දෙකම ඉදිලා..දැන් ඉතින් වලේ දාන්න වෙන්නේ අලේ තමයි..වෙලා තියේ නම් ඇවිත් අරන් ගියානම් පොඩි ඈයෝ දෙන්නා රස කර කර වස විස නැති කෙසෙල් කාවි....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19939719875010787502016-04-06T09:02:38.239+05:302016-04-06T09:02:38.239+05:30කාලා යනවනං මොනා කරන්න බැයිද.....ෆෙස්ටිවල් ඇඩ්වාන්ස...කාලා යනවනං මොනා කරන්න බැයිද.....ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් එක කැපෙනකොට ආයෙත් අවුරුදු මතක් වෙනෝනේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-49856562370589149442016-04-06T09:01:39.550+05:302016-04-06T09:01:39.550+05:30හරිම පසුගාමී පද වැලක් නේ මලේ....හෙක් හෙක්...!හරිම පසුගාමී පද වැලක් නේ මලේ....හෙක් හෙක්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40343114086765947782016-04-06T09:00:49.104+05:302016-04-06T09:00:49.104+05:30ඌට මිල්ල එපෑ වීසි කොරන්ඩ..අපිට කොහෙන්ද ඩ්රැකී මිල...ඌට මිල්ල එපෑ වීසි කොරන්ඩ..අපිට කොහෙන්ද ඩ්රැකී මිල්ල...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-81120646838154997912016-04-06T08:59:11.978+05:302016-04-06T08:59:11.978+05:30හිතලා බැලුවාම ඒකේ වැරද්දකුත් නෑ අප්පා...ඕවා මොනාද ...හිතලා බැලුවාම ඒකේ වැරද්දකුත් නෑ අප්පා...ඕවා මොනාද අර වන්නිලැත්තො බර්ත්ඩේ පාටි දාන්නේ..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-31282669853816033552016-04-06T08:57:44.565+05:302016-04-06T08:57:44.565+05:30කෝස් එකේ කජු පුච්චන එක උගන්නකොට මම (ටොයි )ලට් එකට ...කෝස් එකේ කජු පුච්චන එක උගන්නකොට මම (ටොයි )ලට් එකට ගිහින් ඉඳලානේ ඉයන් සර්....ඒ දවස්වල මට නිතරම එලිබහින අමාරුව තිබුනානේ.. දැන් වගේ නෙවී...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-24010363761781226742016-04-06T08:57:33.440+05:302016-04-06T08:57:33.440+05:30ඔන්නොය හිඟන ආදාර පත්තර කාරෙයට රුපියලක් විසි කරන්ඩ ...ඔන්නොය හිඟන ආදාර පත්තර කාරෙයට රුපියලක් විසි කරන්ඩ අප්පා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-70139854497101660912016-04-06T08:55:26.687+05:302016-04-06T08:55:26.687+05:30මම දන්නෝ උඹ කොහොමත් ගමේ දුවනවාය කියලා කොළඹට හොරෙන්...මම දන්නෝ උඹ කොහොමත් ගමේ දුවනවාය කියලා කොළඹට හොරෙන් :)...
ග්ලවුස් දැම්මාම කිසි ගතියක් නෑ බං.. රේන් කෝට් දැම්මා වගේ....:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-85652648117816864492016-04-06T08:54:40.282+05:302016-04-06T08:54:40.282+05:30කෙහෙල් කැන් වලදාන්ඩ එපා අපරාදේකෙහෙල් කැන් වලදාන්ඩ එපා අපරාදේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com