tag:blogger.com,1999:blog-9077317046398053740.post145412605798085162..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: අමිල පෙම....!chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-9077317046398053740.post-40708120770593091442016-11-09T09:33:01.637+05:302016-11-09T09:33:01.637+05:30ලියමුකො අලුත් එකක් ලියමුකො අලුත් එකක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51406865440976227062016-11-09T09:26:44.397+05:302016-11-09T09:26:44.397+05:30එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27587529797580348942016-11-01T12:18:01.243+05:302016-11-01T12:18:01.243+05:30රිපීට් වෙන අමිල පෙම් කියලා....! දොරේ කතාවනං හරිම ර...රිපීට් වෙන අමිල පෙම් කියලා....! දොරේ කතාවනං හරිම රොමෑන්ටික්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-76122582948081178602016-11-01T01:17:56.754+05:302016-11-01T01:17:56.754+05:30බලන්න ඉන්න අය හිතන්න ඇති " අමිල පෙමක් " ...බලන්න ඉන්න අය හිතන්න ඇති " අමිල පෙමක් " කියලා.. :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53222874941803933752016-11-01T01:15:44.964+05:302016-11-01T01:15:44.964+05:30තැන්කස් චෙෆාකි.. කාර් එකේ ඉස්සර දොරේ ලොක් එක කැඩිල...තැන්කස් චෙෆාකි.. කාර් එකේ ඉස්සර දොරේ ලොක් එක කැඩිලා තිබ්බ නිසා.. මට ඇතුලෙන් දොර අරින්න බැ..හදා ගන්න යන්න තියන කම්මැලිකමට කාලයක් යනකන් ඔහොම තමා කලේ එයා හි හීනිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-32472350276249370962016-10-31T18:08:11.246+05:302016-10-31T18:08:11.246+05:30ෆෝන් එකෙන් කමෙන්ට්ස් දානකොට ආපහු යන්න ඕනි උනාම පේජ...ෆෝන් එකෙන් කමෙන්ට්ස් දානකොට ආපහු යන්න ඕනි උනාම පේජ් එකෙන් එක්සිට් වෙන්න...නැතුව රිටර්න් බට්න් එකෙන් ගියාම කමෙන්ට්ස් රිපීට් වෙනවා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-59710206564474505232016-10-31T18:00:13.559+05:302016-10-31T18:00:13.559+05:30ගෑල්ලමයි එහෙම කරන්නේ ඇයි කියල කියා දුන්නනං හොඳයි.....ගෑල්ලමයි එහෙම කරන්නේ ඇයි කියල කියා දුන්නනං හොඳයි..මම නම් තාමත් දොර අරිනවා නගිනකොටයි බහිනකොටයි...ඇත්තටම...ඉයන් පෝස්ට් එකකත් ලියල තිබ්බා ඒක...;)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-15982800324158724412016-10-31T15:15:24.695+05:302016-10-31T15:15:24.695+05:30තව දෙයක් මතක් උනා චෙෆාකි, අපි හම්බුන මුල් කාලේ මට ...තව දෙයක් මතක් උනා චෙෆාකි, අපි හම්බුන මුල් කාලේ මට කාර් එකින් බහින්න ඔහු මට දොර ඇරලා දුන්නා.. මාත් කාර් එක ඇතුලෙම හිටියා බහින්නේ නැතුව ඔහු බැහැලා ඇවිත් දොර අරින කන්.. මේක ඕනම තැනකදි උනා.. කියන්න පුලුවන් ද ඇයි එහෙම වුනේ කියලා...හි හී...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-55574795739968863012016-10-31T14:50:22.520+05:302016-10-31T14:50:22.520+05:30සුදුස්සට සුදුසු තැන ලැබෙනවා චෙෆාකි.. බලෙන් ඉල්ලන්න...සුදුස්සට සුදුසු තැන ලැබෙනවා චෙෆාකි.. බලෙන් ඉල්ලන්න යන්න ඕන නැ.. එතකොට ප්‍රශ්න වැඩියි..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-65295185084332982252016-10-31T14:47:33.372+05:302016-10-31T14:47:33.372+05:30මට නම් මගේ නැන්දම්මා බලෙන්ම වාහනේ ඉස්සරහ සීට් එක ද...මට නම් මගේ නැන්දම්මා බලෙන්ම වාහනේ ඉස්සරහ සීට් එක දුන්නා.. නැන්දම්මා විතරක් නෙමේ මාමන්ඩිත් දුන්නා.. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් ආවේ නැ...

හැබැයි අපි දෙන්නම කැමති වාහනේ පිටිපස්සේ යන්න..කොහෙද එහෙම කරන්න අර දෙන්නාගෙන් එක්කෙනෙක් වත් ඩ්රියිවර් වැඩේ බාර ගත්තේ නැනේ..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-66297237835152446602016-10-31T10:03:12.876+05:302016-10-31T10:03:12.876+05:30ගැහැණිය කොහොමත් බුද්ධිමත්නේ පොකුරු...so no issues....ගැහැණිය කොහොමත් බුද්ධිමත්නේ පොකුරු...so no issues...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-72405128264341750372016-10-31T08:54:17.252+05:302016-10-31T08:54:17.252+05:30හරියටම හරි අක්කි.හරියටම හරි අක්කි.Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63322477342441101312016-10-31T05:20:27.573+05:302016-10-31T05:20:27.573+05:30දෙය්යනේ කියල වැස්සෙන් නොතෙමි වායුසමීකරණය කරපු වාහන...දෙය්යනේ කියල වැස්සෙන් නොතෙමි වායුසමීකරණය කරපු වාහනයක මාවයි මගේ දරුවයි ගෙනියනවනේ, ඒ මදැයි කියල හිත හදාගන්නවා මම නම්...කිසිම දවසක දෙමාපියන් සහ දරුවන්ගේ බැඳීම් අතරට යා යුතු නැහැ...ඒවායේ නොගැටී තමන්ගේ පවුල රැක ගන්න ගැහැණියක් බුද්ධිමත් වෙන්න ඕනේ...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23541912243225171642016-10-28T00:47:11.671+05:302016-10-28T00:47:11.671+05:30මේ වෙලාවට හොඳටෝම කපටි වෙන්ඩ ඕනෙ ......මේ වෙලාවට හොඳටෝම කපටි වෙන්ඩ ඕනෙ ......ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19615675143467010342016-10-27T10:41:53.616+05:302016-10-27T10:41:53.616+05:30නෑ... මම මේක බැලුවේ බිරිඳ සහ අම්මා කියන කෝණයෙන්.. ...නෑ... මම මේක බැලුවේ බිරිඳ සහ අම්මා කියන කෝණයෙන්.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-67538609907147603102016-10-27T10:11:48.999+05:302016-10-27T10:11:48.999+05:30වැරදිලාවත් මෙහෙම දෙයක් උනානම්,
*පව් කවදාවත් වාහනේ...වැරදිලාවත් මෙහෙම දෙයක් උනානම්,

*පව් කවදාවත් වාහනේක ඉස්සරහ යන්න ලැබිලා නැතුව ඇති, එකනේ ඔච්චරම ආසා ඇත්තේ... අනේ හා යන්න කමක් නෑ වයසක මිනිස්සුනේ.
*දෝණි එක්ක ඔය ඉස්සරහ යන Driver & Cleaner ට නොදී ඇති තරම් chocolates කනවා.
*දෝණි එක්ක ඉස්සරහා යන අයගේ කන් බීරි වෙන්න සිංදු කියනවා
ඒ මම නේ
හ්ම් , මම හොදින්ම දන්නා one & only son කෙනෙක් marry කරපු මගේ හොඳම යාළුවෙක් ඔය වගෙත්, ඔයිටත් වඩාත් දුක් වින්ඳා.. මම එයාට දුන්නු එකම උත්තරෙන් එයා ගොඩ ගියා, ඒ උත්තරේ

"කකුළුවෝ යන්නේම හරහටනේ ඉතිං කෙලින් යන්ඩ කියලා අඬු කඩන්න ද
..? අපි තුවාල කරගන්නද..?? හොඳම දේ තමන්ට යන්න ඕනේ පැත්තට කකුළුවා හරවලා තියන්න"

තව දෙයක් පුද්ගලිකවම මං උනත් ඕනෙවට වඩා උපෙදෙස් දෙනවට කැමති නැ (මෙලෝම දෙයක් නොදන්නවා උනත්) ඒ නිසා උපායශීලි වෙන්න. මේ ගැටළුවට අඩු වැඩි වශයෙන් දන්නා නොදන්නා කාලේ ඉදලා හැමකෙනෙක්ම මුණ දෙනවා. හැබැයි ඉස්සරට වඩා අද කාලය වෙනස්. ගෙදරටම හිරවුණු කාන්තාවන්ට වඩා මෙහිම කියවෙන විදිහට වාහනේ ලීස් එක ගෙවන්නෙත් ඇය. එහෙම ඇයට මෙහෙම වෙන්නේ ප්‍රශ්නේ විසදන්න ගත්ත උපායේ අවුලක් තියෙනවා කියලමයි හිතෙන්නේ.

ඉතිං හුරුකරන්න ඉන්නෙත් දුවෙක් නම් උපායශීලි වෙන්න , නම්‍යශීලි වෙන්න , ස්වාදීන වෙන්න.

Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-88006419705784673252016-10-26T20:36:09.763+05:302016-10-26T20:36:09.763+05:30මොනා කියනවද අප්පා...අති සුන්දරයි....!මොනා කියනවද අප්පා...අති සුන්දරයි....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-77263344074495934362016-10-26T20:09:48.079+05:302016-10-26T20:09:48.079+05:30හෙහ් හෙහ්...හෙහ් හෙහ්...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-58681168742297133332016-10-26T18:20:48.855+05:302016-10-26T18:20:48.855+05:30හිතන්න දෙයක්හිතන්න දෙයක්කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-25041079987957024352016-10-26T15:35:06.160+05:302016-10-26T15:35:06.160+05:30නෑලුනේ...ලීස් එක ගෙවන කෙනාලුනේ පිටිපස්සේ ඉන්නේ..ඒක...නෑලුනේ...ලීස් එක ගෙවන කෙනාලුනේ පිටිපස්සේ ඉන්නේ..ඒකනේ සර් අවුල...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-17734560096602295032016-10-26T15:34:20.834+05:302016-10-26T15:34:20.834+05:30බැඳාහන් බැඳහන් හැබැයි කම්පනාවෙන් වැඩ කටයුතු කොරහන්...බැඳාහන් බැඳහන් හැබැයි කම්පනාවෙන් වැඩ කටයුතු කොරහන්...හොඳේ..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-26178342433419313042016-10-26T15:33:21.233+05:302016-10-26T15:33:21.233+05:30හැමෝටම උනාට මැනේජ් කරගන්නේ බොහොම ටික දෙනයිනේ...අනි...හැමෝටම උනාට මැනේජ් කරගන්නේ බොහොම ටික දෙනයිනේ...අනික ඩ්‍රයිවර් එකම ලමයා උනාම කේස්...නැද්ද..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-31906628429536109322016-10-26T15:31:59.040+05:302016-10-26T15:31:59.040+05:30අන්න මගේ ජාතියේ බුවෙක්....රෙස්පෙක්ට්...ඕකනෙ මචෝ තැ...අන්න මගේ ජාතියේ බුවෙක්....රෙස්පෙක්ට්...ඕකනෙ මචෝ තැන්සූස්නුවන් කියන්නේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-39978251218248130182016-10-26T15:23:02.540+05:302016-10-26T15:23:02.540+05:30මම ගොඩක් වෙලාවට මව් රැජිණට සුක්කානම බාර දීලා ලේලිව...මම ගොඩක් වෙලාවට මව් රැජිණට සුක්කානම බාර දීලා ලේලිව ඈත් එක්ක ඉදිරි අසුනෙ ඉන්දෝලා පිටිපස්සෙ ආතල් එකේ සින්දුවක් අහගෙන යන එක කරන්නෙකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-22944884777072087132016-10-26T15:21:15.542+05:302016-10-26T15:21:15.542+05:30ආයෙත් අහලා...හැබැයි මගේ කසාද දෙකේදිම මව්තුමී එක්ක ...ආයෙත් අහලා...හැබැයි මගේ කසාද දෙකේදිම මව්තුමී එක්ක සීට් ප්‍රශ්න ඇති උනේ නැහැ.
කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.com