chef-architect
උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
Monday, 11 May 2015
මුරකරුගේ පුතණ්ඩියා
තැටි පාන්
දිවුල් ජෑම්
අතින් කටට
හරිම රහයි
ඇයි තාත්තේ
අපි මේ රස
මෙතරම් යැයි
දන්නේ නැත්තේ
පිඟානේ දර පෝරණු පාන්
හැබැයි ඕන්
දිවුල් ජෑම්
විතරමයි මට නම්
ඇහේ නැගනේ
අද නෑ ඉස්කෝලෙ
තාත්තේ....ඕන්
හැමදාමත් මුර වැඩේට
මාවත් එක්ක යන්නකෝ
‹
›
Home
View web version